මහකොල්ල කල්ලියක් අල්ලයි නාවික හමුදාවෙන් පැන ගිය නැවියකු හා කුරුදු තලන්නෙකු ද අයිආර්සී කාරයන් දෙදෙනකු අතුළු පස් දෙනකු ගිනි අවි හයක්, රුපියල් ලක්ෂ 12 රන් පවුම 10 May 2014
නයා මිනිහට වඩා හොඳලු සෙවණගල වැවේයායේ දී උක් ගොවියකු දෑත දෙපය බැඳ නයකුද සමග ටැංකියකට දැමූ දෙදෙනා අත්අඩංගුවට ගැනීමට සොයන බව පොලිසයි කියයි. ගොවියාගේ ඇගේ හ 10 May 2014
නිධන් ගන්න ගිහින් හිරගෙට:හිර ගෙයින් එලොවට නිදානයක් ගැනීමට ගියැයි සැකපිට බදුල්ල බන්ධනාගාරයෙ රඳවාසිටි තරුණයකු (20) රෝගී වී බදුල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි 10 May 2014
අවංක ලාංකිකයාට ඕස්ට්රේලියාවේ පුරවැසි බව ඕස්ට්රේලියාවේ මෙල්බන් නුවර හොම්ලන්ඩ් සරසවියේ තාක්ෂණවේදී සිසුවකු වු චමිදු අමරසිංහ පිරිසිදු කරන්නකු ලෙස වැඩ කරද්දී 2011 අගොස් 10 May 2014
තව දුම්රිය රියදුරෙක් ගුටි කයි. කොළඹ හලාවත රාත්රී දුම්රිය පැය තුනක් පමා වී යැයි උරණවූ දුම්රිය මගියකු රියැදුරාට පහරදී ඇතැයි පොලිසියට පැමිණිලි කර ඇත. රියැදුරා හලා 10 May 2014
වල්අලි ප්රහාරයෙන් දෙදෙනෙක් මිය යති වීරවිටල මීගහජදුරේ දී වල් අලි ප්රහාරයකින් 65 හැවිරිදි ගොවියෙක් මරුමුවට පත්විය. ඔහුගේ නිවසේ දී මෙම ප්රහාරය එල්ල විය. කරුවලගස්වැ 10 May 2014
රජගලතැන්න රකින්න ඇමෙරිකාවෙන් කෝටි 13 ක් ඇමරිකා තානාපති මිචෙල් ජේ සිසන් අම්පාර ඓතිහාසික රජගලතැන්න පුජා භූමියට පැමිණියාය. ඇමරිකා රජය විසින් රජගලතැන්න පුජා භූමිය සංවර් 09 May 2014
නැවි කටුගේ ත්රි‘මලේ සමුද්රීය නාවික ඉතිහාසය දැක්වෙන ශ්රී ලංකාවේ එකම කෞතුකාගාරය කතානායක චමල් රාජපක්ෂ මහතා අතින් ත්රිකුණාමලයේ දී අද විවෘත විය. 09 May 2014
සුපිරි මඟේ අනතුරින් දෙන්නෙක් නාගොඩ දක්ෂිණ අධිවේගී මාර්ගයේ උතුරු කළුතර කිලෝ මීටර් 23 කණුවේදී මොටර් රථයක් හා ලොරියක් ගැටීමෙන් මොටර් රථයේ ගමන් ගත් දෙදෙනකු බරපතල තුවාල 09 May 2014
අධ්යක්ෂ රිමාන්ඩ් පිටකොටුවේ කහ ඉරක් මත දී ගැබිණි මවක වාහනයක හැපී මරණයට පත්වීමෙන් පසු සිංගප්පූරුවට පැනගිය බව කියන කොළඹ පෞද්ගලික රෝහලක ආරක්ෂක අංශ අධ්&z 09 May 2014
චම්පික ඉතාලියටත් යයි ඇමැති පාඨලි චම්පික රණවක මහතා ශ්රී ලංකාවේ වත්මන් දේශපාන හා ආගමික තත්ත්වය සහ ශ්රී ලංකාවේ අනාගතය ගැන විදෙස්ගත ශ්රීලාංකිකයන් 09 May 2014
සෞදි වයිරසය ජංගම සේවය කල් දමයි සෞදි අරාබියේ රියාද් තානාපති කාර්යාලය මෙහෙයවන නැගෙනහිර කලාපීය ජංගම සේවාව සිකුරාදා (2) පැවැත්වීමට නොහැකි වුයේ සෞදියේ දැනට පව 09 May 2014
චම්පික පැරිස් පන්සලේ ජාතික හෙළ උරුමයේ මහ ලේකම් තාක්ෂණික හා පර්යේෂණ ඇමති පාඨලී චම්පික රණවක මහතා 11 වැනි ඉරුදින සවස 05ට පැරීසියේ ලා බුර්ජේ ජාත්යන්තර බෞද 09 May 2014
චැනල් 4 ලංකාවේ හොඳක් පෙන්වයි ලොව පුරා තරගකාරී සිනමා උළෙල වලදී ගෞරව සම්මානයට පාත්ර වූ ප්රසන්න විතානගේ නිර්මාණය කළ " ඔබ නැතුව ඔබ එක්ක" චිත්රපටය බ්රිතාන 09 May 2014
අලි හිමියයි ගොව්වයි යළි රිමාන්ඩ් අවුරුදු පහක අලි පැටවකු මහනුවර ගන්නෝරුවේදී නීතී වීරෝධිව සන්තකයේ තබා ගත් බව කියන තිදෙනෙක් මහනුවර අතිරේක මහේස්ත්රාත් ශ්රී නිත්&nbs 09 May 2014
බැසිල්ට කැප්පෙටිපොළ හමුවේ ශ්රී ලංකාවේ ප්රථම ඉටි කටුගෙය කොළඹ ජාතික කලා ගාරයේදී ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා අද විවෘත කළේය. කලා කරුවන 09 May 2014
අලුත්ගම අළු යට ගිනි හත් හැවිරිදි පිරිමි දරුවකුට පසුගිය දිනක අඩන්තේට්ටමක් කළැයි කියන සිද්ධියකින් පසු අලුත්ගම නගරයේ තෑගි භාණ්ඩ වෙළඳ සලක් අද (09) අල 09 May 2014
රතුපස්වල හිමිට හිමි නමකගෙන් ප්රහාරයක් ගම්පහ වැලිවේරියේ රතුපස්වල කර්මාන්ත ශාලාව ගමෙන් ඉවත් කර පිරිසිදු පානීය ජලය ගම්වැසියන්ට ලබා දෙන්නැයි ඉල්ලා මාරාන්තික උපවාසයක් කළ 09 May 2014
හොර අලියකු ළඟ නැති බව මහේස්ත්රාත් කතානායකට කියයි තමා සන්තකයේ සිටින අලියාට බලපත්රයක් ඇතැයි කොළඹ කොටුව මහේස්ත්රාත් තිලිණ ගමගේ මහතා කථානායකට, අධිකරණ සේවා කොමිෂන් සභා ලේකම්ට, පාර 09 May 2014
දුම්රිය පමා කළ රියදුරාට ගහලා කොළඹ දක්වා ධාවනය වන මහව කාර්යාල දුම්රිය අද (09) ප්රමාද වී ධාවනය කිරීම ගැන කුපිත වූ මගීන් පිරිසක් පොල්ගහවෙල දුම්රිය ස්ථානයේ දී රිය 09 May 2014
බොදු බලෙන් රන් කඹේගලට පනිති මහියංගන ගිරාදුරුකෝට්ටේ ගල්පෝරුයාය කඹේදැම්මගල ( රන් කඹේ දැම්ම ගල) නම් ඓතිහාසික පුරාවිද්යාත්මක වටිනාකමක් ඇති ස්ථානයක මාස ක 09 May 2014
සිංගප්පූරුවට පැන්නත් බේරෙන්න බැරිවේ අප්රේල් 27 වැනි දා පිටකොටුවේ කහ ඉරක් මත දී ගැබිණි මවක වාහනයක හැපී මරණයට පත්වීමෙන් පසු සිංගප්පූරුවට පැනගිය බව කියන කොළඹ පෞද්ගලික රෝ 09 May 2014
‘ෆේස්බුක්/ට්විටර් තහනම් කළොත් පුතුන් තිදෙනාගෙන් බේරුමක් නෑ‘ ශ්රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා තරුණ පරම්පරාවට ඇති ගැටලු ගැන ට්විටර් සමාජ ජාල වෙබ් අඩවිය ඔස්සේ පැවැත්වුණු ප්රශ්න ව 09 May 2014
රෝමයේ වෙසක් පින්කම බදාදා ඉතාලියේ ශ්රි ලංකා තානාපති කාර්යාලය ලබන බදාදා (14) පස්වරු 5.45 සිට එම කාර්යාල පරිශ්රයේදි වෙසක් පිංකමක් පවත්වන බව තානාපති බැනට් ක 09 May 2014
කුණු ලුනු ගාල්ලේ කඩයකින් අල්ලයි ගාල්ලේ වෙළද සලක විකිණිමට තිබු කිලෝ දෙදහසකට අධික නරක් වු රට ලූනු තොගයක් අත්අඩංගුවට ගත් බව ගාල්ල සෞඛ්ය වෛද්ය නිලධාරී කා 09 May 2014
‘කොටුව මහේස්ත්රාත්ගේ නිවසෙත් අලියෙක්’ නඩුකාර උන්නාන්සේගේ ගෙදර කියා කාගේ ගෙදරකවත් අනවසරයෙන් අලින් තියා ගන්න බෑ .ඒ කාගේ ළඟ අලින් හිටියත් ඒ අලි ඉදිරි සති කිහිපයේ අල්ලා ගන 09 May 2014
වැට් හොරාගේ දේපොළ රුපියල් කෝටි 400ක පමණ වැට් බදු වංචාවට වරද පිළිගත් හිටපු නියෝජ්ය දේශීය ආදායම් කොමසාරිස් ගුණසිරි ද සොයිසා ජයතිලකට නියම කළ රුපියල් කෝ 09 May 2014
කතරගමත් බුරුවා පිටියක් වටලයි කතරගම පොලිසියට මිටර් 300 පමණ දුරින් පිහිටි ප්රාදේශීය සභාවට අයත් ගොඩනැගිල්ලක බූරුවා ගසමින් සිටි 24 දෙනෙක් පෙර දින රාත්රියේ අත්අ 09 May 2014
අද කාලගුණය (මැයි 09) අඩුපීඩන පද්ධතිය තවදුරටත් දිවයිනෙන් ඉවතට ගමන් කරමින් දැනට අරාබි මුහුදු ප්රදේශයේ පවතී. කෙසේ වුවද දිවයින හරහා සහ අවට මුහුදු ප් 09 May 2014
අළුත්ගම කඩයක් ගිනි ගනී අළුත්ගම නගරයේ දෙමහල් කඩයක් අද අළුයම ගින්නෙන් වැනසී ගිය බව පොලීසිය කියයි. මෙම කඩය බෑග් හා ප්ලාස්ටික් භාන්ඩ අළෙවි හලකි. 09 May 2014
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026