සේයා රූ

නව ව්‍යවස්ථාව ගෙනාවොත් අවි අතට ගන්නවා. නැ‘හිර ජනතා සංවිධානය

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විරෝධය පා ත්‍රිකුණාමලය ඔරලෝසු කණුව ඉදිරිපිට අද (28) දහවල් උද්ඝෝෂණයක් පැවැත්විණි.