එස්. එල්. පී. එල් වෙනුවට අන්තර් පළාත් කි‍්‍රකට් එස්. එල්. පී. එල්. තරගාවලිය අවලංගු වන තත්ත්වයක් උද්ගත වී ඇති හෙයින් ඒ වෙනුවට කලින් පැවැති අන්තර් පළාත් විස්සයි/20 තරගාවලිය පැවැත්වීමට 17 July 2013
හමුදා කෝප්රල් ජේතවන සෑයෙන් බිමට ගනී අනුරාධපර ජේතවනාරාම මුදුනට අද අළුයම නැග සිටි පුද්ගලයා නැදුන්කර්නියේ හමුදා කදවුරක කෝප්රල්වරයෙකු බව පොලීසිය කියයි. බදුල්ලේ 17 July 2013
එස්. එල්. පී. එල් අවලංගු වෙයි ? කණ්ඩායම හිමිකරුවන් විසින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට ගෙවිය යුතු වගකීමේ මුදල් නියමිත දිනයට නොගෙවීමත් කී‍්‍රඩකයන්ගේ ගෙවීම 17 July 2013
මිනිහෙක් ජේතවනාරාමය මුදුනේ නාදුනන පුද්ගලයෙකු අනුරාධපුර ජේතවනාරාම චෛත්‍ය මුදුනේ සිටිනු දුටු බව එහි සේවකයෝ පවසති. කුමන හේතුවක් නිසා ඔහු එහි නැග සිටියේ දැය 17 July 2013
පළමු එක්දින තරගයේදී ප්‍රබලයන් සිවු දෙනෙක් කී‍්‍රඩාගාරයේ ? ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර මේ මස 20 වැනිදා සිට පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයට ශී‍්‍ර ලංකා පි 16 July 2013
ප්‍රා: සභාපතිගේ පුතා සිසුවකුට වෙඩි තබයි ලග්ගල ප්‍රාදේශීය සභාපතිවරයාගේ පුත් විසින් තබන ලදැයි කියන වෙඩි පහරකින් ලග්ගල කිවුලවාඩියේ අට හැවිරිදි පාසල් සිසුවකු අද පස්වරුවේ ත 16 July 2013
නන්දිමිත්රගේ වාහනයක් පැහැර ගෙනලු උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති නන්දිමිත්ර ඒකනායක මහතාගේ ලේකම්වරයකු විසින් පැදවූ කැබ් රථයක් යටවත්තේ දි යටවත් ප්‍රාදේශීය ස 16 July 2013
කැසිනෝ ගිවිසුමෙන් ලංකාවට පාඩුයි ඕස්ටේ්රලියාවේ කැසිනෝ රජා යැයි සැළැකෙන ජේම්ස් පැකර් සමග ශී‍්‍රලංකා රජය ඇතිකර ගැනීමට නියමිත කැසිනෝ ගිවිසුම නිසාවෙන් ශී‍්‍ර 16 July 2013
ඉඩම් සහ පොලිස් බලතල ඕනැ උතුරු පළාත් සභාවට ඉඩම් සහ පොලිස් බලතල ලැබිය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් මහ ඇමති අපේක්ෂක සී.වී.විග්නේෂ්වරන් මහතා ප්‍ර 16 July 2013
ගුරුවරිය දණ ගැස්සවු මන්ත්‍රීත් වයඹට එන්න හදයි ෙනවගත්තේගම පාසල් ගුරුවරියක දණ ගැස්සවීයැයි කියන සිද්ධියේ උසාවියේ නඩුවකට මුහුණ පාසිටින ව්‍යඹ පළාත් සභා මනුත්රී ආනන්ද සරත් කු 16 July 2013
නාවින්න තරගයෙන් ඉවත් වෙයි වයඹ පළාත් සභා ඡන්දයේ සන්ධාන මහ ඇමැති අපේක්ෂකත්වයෙන් තමා ඉවත් වු බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී නාවින්න මහතා කියයි. මේ අතර එක 16 July 2013
වැඩි පොලියට ලෝබ වි අමාරුවේ බැංකුවලට වඩා වැඩි මුදලක් තමාට ලබා දිය හැකි බව පවසා කොළඹ අවට ප්‍රදේශවල පුද්ගලයින් රවටා වැඩි මුදලට රන් බඩු උගසට ගෙන ඒවා බැංකු වලට උ 16 July 2013
හොරට විදුලිය අරන් ලක්ෂ අටක් ගෙවයි අනවසරයෙන් විදුලිය ගත් කළුබෝවිල දෙමහල් නිවසක හිමිකරුට ගංගොඩවිල මහේස්ත්‍රාත් අජිත් එම් මාසිංහ මහතා රුපියල් 15000 ක දඩයක් නියම කර වි 16 July 2013
නූරියවත්තෙන් පාතාලය පන්නයි දැරණියගල නුරිය වතු යායේ වතු අධිකාරි එන්. ඒ. නිහාල් පෙරේරා පසු ගිය පස් වැනිදා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ප 16 July 2013
සභාපතිගේ පිලේ නායකත්වය චන්දිමාල්ට සංචාරක දකුණු අප්‍රිකානු පිලට එරෙහිව හෙට (17) කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පුහුණු තරගයට සහභාගි වන ශ්‍රී ලංකා ක්ර 16 July 2013
ශ්‍රී ලංකා වයස 23 න් පහළ නායකයා කිත්රුවන් අගෝස්තු මස 15 වැනිදා සිට 26 වැනිදා සිංගප්පූරුවේදී දක්වා පැවැත්වෙන ආසියානු කුසලාන වයස 23 න් පහළ ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී 16 July 2013
රාත්‍රී සමාජ ශාලාවට ලක්ෂ දෙක හමාරක දඩ කොළඹ 11 ඕල්කට් මාවතේ පිහිටි ෆන් ටුවෙන් ෆෝ රාත්‍රී සමාජ ශාලාවේ මුදල් ඔට්ටුවට සුදු පොළක් පවත්වාගෙන ගියේයැයි වරද පිළිගත් එහි කළමණාකර 16 July 2013
සුරා බදු දෙන්නා ළග ගංජයි කුඩුයි ගංජා සහ මත් කුඩු ළග තබා ගත්තැයි කැළණිය හා අංගොඩ සුරා බදු සේවකයන් දෙදෙනකු සැක පිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. අත්අඩංගුවට ග 16 July 2013
හඳුන්නෙත්තිත් ප්‍රගීත් දුටු බව අරුන්දික කියයි මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ සංවිධානාත්මක කණ්ඩායමක් විසින් පැහැර ගන්නට ඇතැයි රාජ්යාරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම්ව 16 July 2013
එජාප ප්‍රා මන්ත්‍රී රිමාන්ඩ් මාතලේ පළාපත්වල අවන්හලක සේවකයිනට පහර දී අවන්හලට අලාභහානි කර රුපියල් 40000 ක් කොල්ලකැවේ යැයි සැකපිට මාතලේ ප්‍රාදේශිය සභා මන්ත්‍රී (එජ 16 July 2013
සැප දුම්රිය දෙකක් ගෙන්වයි අධි සුඛෝපභෝගී දුම්රිය දෙකක් ආනයන කිරීමට ශ්‍රීලංකා දුම්රිය දෙපාර්තමෙන්තුව සැරසේ. මෙම දුම්රිය ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් 16 July 2013
වල් අලි රංචුවක් විල්පත්තුව පැත්තට පන්නයි පුත්තලම අලි මෙහෙයුම අරඹා පැය කිහිපයකදී ගම් වැදී සිටි වල් අලි 25- 30 ක් පමණ තඹ්බෝවෙන් විල්පත්තුව පැත්තට පළවා හැරීමට හැකි වු බව වන නිලධ 16 July 2013
බළන්ගොඩ නගර සභාව තාක්ෂණයෙන් වැඩ ගනී ( සංකල්ප පේමදාස බළන්ගොඩ සිට ) - වාර්ෂීක අයවැය වාර්ථාව සදහා විද්‍යුත් සන්නිවේදන මාධ්‍යන් භාවිතයෙන් ජනතාවගෙන් අදහස් ලබා ගන්නා 16 July 2013
දකුණු කොරියවට මහ වැසි ( තිලිණ බණ්ඩාර දකුණු කොරියාවේ සිට ) - මහ වෑසි නිසා දකුණු කොරියා ජන ජිවිතයට බලපෑම් එල්ලවි ඈත. පෙර දින (15) රෑ මිලිමීටර් 500 ක වර්ෂාව 16 July 2013
පාර්ලිමේන්තු මහ ගෙදරටත් " කුඩු" රිංගයි. පාර්ලිමේන්තු පාලන ක්රමයේ මහගෙදර ලන්ඩන් නුවර පිහිටි වෙස්ට්මින්ස්ටෙර් ගොඩනැගිලි සංකීර්ණයි. බ්‍රිතාන්‍ය මහජන මන්ත්‍රණ සභාව&n 16 July 2013
තව ප්‍රාදේශිය සභා මන්ත්‍රීයෙක් රිමාන්ඩ් රැකියා දෙන බව පවසා හය දෙනකුගෙන් රුපියල් ලක්ෂ දහයක් වංචා කළැයි ගලිගමුව ප්‍රාදේශිය සභා මන්ත්‍රී නිශාන්ත හේරත් කෑගල්ල ප්‍රධාන මහෙ 16 July 2013
රෝම වස් ආරාධනා ඉරිදා රෝමයේ ධර්මාශෝක විහාරයේ වස් පිංකම ජුලි 21 වැනි ඉරිදා පස්වරු 4 ට පැවැත්වීමට නියමිතය. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ඉතාලියේ ප 16 July 2013
ලංකාවේ ගැහැණියට අතවර නිමක් නැහැ හැම මිනිත්තු අනූවකට වරක්ම ශ්‍රී ලංකාවේදී කාන්තාවක කෙලෙසීමට ලක් වෙතියි කාන්තා අයිතිවාසිකම් පිළිබද සංවිධානය කියයි. කාන්තාවන 16 July 2013
ත්‍රි‘මල අයි.පී යළි රිමාන්ඩ් ත්‍රිකුණාමල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති යූ.යූ.එම් අස්වර් වාහන සීසර් වරයෙකුගෙන් රුපියල් දස දහසක අල්ලසක් ගත් සිද්ධියක් සම් 16 July 2013
අලුත් කඩේ නඩු බඩුත් සොරා ගනී කොළඹ මහාධිකරණ භූමියේ නඩු භාණ්ඩ වශයෙන් නවතා තිබු ත්‍රිරෝද රථයක බැටරිය හා අමතර රෝදය සොරා ගත්තේ යැයි නීතී ආධාර කොමිෂන් 16 July 2013
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026