මරණය පෙනි පෙනී ජීවිතයක් ගොඩ දමයි ප්‍රංශයේ ලෙන්ස් ප්‍රදේශයේ ජීවත්වන ක්රිටීන් නයාට් දරුණු පිළිකා රෝගියෙකි. සකෑන් පරීක්ෂණයක් සඳහා ඔහු ගිලන් රථයකින් රෝහලට රැග 18 April 2013
පුදපු ගමන් කාපී යකා බ්‍රිතාන්‍ය ගුවන්සේවයේ සමාරම්භක ගමන වාර්තාකිරීම සඳහා එම සමාගමේ ආරාධනාවෙන් ලංකාවට ගිය මාධ්‍යවේදීන් අතරින් "ඩේලි ටෙලිග් 18 April 2013
කෞෂාල් - ධනුෂ්ක ‘ඒ‘ සංචිතයෙන් හැළෙති බටහිර ඉන්දීය කොදෙව් සමූහමයේදී මැයි මස ආරම්භ වන ශ්‍රී ලංකා ‘ඒ’ තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීම වෙනුවෙන් නම් කර ඇත 18 April 2013
වෙරෝනා බක් මහ උළෙල 21 වැනිදා වෙරෝනා බෞද්ධ විහාරයේ බක්මහ උළෙල 21 වැනිදා දවස පුරා වෙරෝනා ප්‍රධාන පාපන්දු ක්‍රීඩා පිටිය අසල පසුගිය වසරේ බක්මහ උළෙල පැවති ස්ථානයේද 18 April 2013
අවුරුදු කොහා තවමත් ඉතාලියේ ඉතාලියේ නගර කිහිපයක අවුරුදු උත්සව පසුගිය 14 වැනිදා පැවිත්විණි. සිසිලි බෞද්ධ විහාරයේ අවුරුදු චාරිත්‍ර මල්වතු පාර්ශ්වයේ ඉතාලියේ ප්& 18 April 2013
අනුන්ගේ පාර්සලෙන් ලොකු ලෙඩක් දා ගනී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අවසරය හා ශාක නිරෝධායන බලපත්‍ර නොමැතිව ජෙඩා සිට මෙරටට ගෙන ඒමට තැත්කළ කරදමුංගු තොගයක් සමග ශ් 18 April 2013
ටෙක්සාස් පිපිරීමට හේතුව ඇමෝනියා? ඇමෙරිකා ටෙක්සාස්හි උතුරු මැකෝහි පොහොර කම්හලක පිපිරුමෙන් අඉුම වශයෙන් 5-15 අතර පිරිසක් මියගොස් ඇතැයි විශ්වාස කරරෙන බව ටෙක්සාස් හදිසි 18 April 2013
ශිෂ්‍ය භටයෝ රන්ටැඹේ අවුරුදු කති ජාතික හිෂ්‍යභට බළකා සේවා වනිතා ශාඛාවේ සංවිධානත්වයෙන් ජාතික ශිෂ්‍යභට බලකාය විසින් වාර්ෂීකව පවත්වනු ලබන අලුත් අවුරුදු ක්‍රීඩා උ 18 April 2013
මෙහෙමත් මිනිස්සු ලොරියක ගැටුණු යතුරුපැදියක ගමන් කළ කාන්තාවක් මරණාසන්න තුවාල ලබා මහමග වැටී සිටියත් ඇය රෝහලකට රැගෙන යෑමට කිසිවකු ඉදිරිපත් නොවීම නිස 18 April 2013
ලන්ඩන් මැරතන් තරගයට ඉන්ද්‍රජිත් ලබන ඉරිදා (21 වැනිදා) එංගලන්තයේ ලන්ඩන් නුවරදී අනිද්දා පැවැත්වෙන ‘ලන්ඩන් මැරතන් තරගය’ සදහා ශී‍්‍ර ලංකා කී‍්‍රඩක අනුරාධ ඉන්ද්&zwj 18 April 2013
මහේල - තිසර ශී‍්‍ර ලාංකිකයන් අතර ඉදිරියෙන් මෙවර අයි. පී. එල්. තරගාවලියට සහභාගි වන ශී‍්‍ර ලංකා කී‍්‍රඩකයන් අතරේ ඉහළම දක්ෂතා දැක්වූ කී‍්‍රඩකයන් අතර පෙරමුණ ගැනීමට මහේල ජය 18 April 2013
පොලිස් සංදේශය කතරගම • එරාවුර් සිට පැමිණ මැණක් ගඟේ දිය නෑමට ගිය පුද්ගලයකු දියේ ගිලී මරුමුවට පත්විය. වෙන්නප්පුව • සංදාත්රිය ප්‍රදේශයේදි කසිප් 18 April 2013
නෙළුම් රේණු පවුලක් රකී කතරගම කිරි වෙහෙරට පූජා කැරුණු නෙළුම් මල්වලින් තම ජීවිතය ගැට ගසා ගන්නා පවුලක් කතරගම සිටී. කතරගම ගෝතමී ගම පදිංචි ආර් ලෙච්චමී නැමැ 18 April 2013
කුසල් ජනිත්ලාගේ රාජස්ථාන් පිල ඉදිරියට අපේ‍්‍රල් 17 වැනිදා අවසන් වූ 23 වැනි අයි.පී.එල්. තරගයද ඇතුළත්ව මෙතෙක් පැවති තරග අනුව ප්‍රසාද ලකුණු ලැයිස්තුවේ පෙරමුණ ගැනීමට රජස්ථ 18 April 2013
රහස් පොලීසිය නීතිපති උපදෙස් ඉල්ලයි කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතා වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් මෙතෙක් සිදුකළ පරීක්ෂණවල උදෘත නීතිපති උපදෙස් සඳහ 18 April 2013
පර්වේස් මුෂාරෆ් උසාවියෙන් ලිස්සා යයි පකිස්ථානයේ හිටපු ජනාධිපති පර්වේස් මුෂාරෆ් අත්අඩංගුවට ගැනීමට ඔන්න මෙන්න කියා තිබියදී ස්ලාමාබාද් මහාධිකරණ භූමියෙන් ලිස්සා ගියේය. 18 April 2013
ඇමෙරිකාවේ තව බෝම්බයක්? ඇමෙරිකා එක්සත් ජනපදයේ බටහිර ටෙක්සාස් ප්‍රාන්තයේ පොහොර කම්හලක සිදුවූ විශාල පිපිරීමකින් සියයකට අධික පිරිසක් තුවාල ලබා ඇති බව වාර් 18 April 2013
අංකුඹුරේ ගින්න කෝටියක් ගිලියි අංකුඹුර නගරයේ යකඩ බඩු කඩයක් ගින්නකින් වැනසී ගියේය. අලාභය රුපියල් කෝටියක් පමණ බව එහි හිමිකරුවෝ කියති. 18 April 2013
දැයට කිරුළේ මර උගුලක් අනතුරකට අත වනන ට්‍රාන්ස්ෆෝමරයක් අම්පාර බ්‍රවුන් හන්දියේ ඇත. දැයට කිරුළ සමයේ පාර පිළිසකර කිරීම සඳහා එම ට්‍රාන්ස්පෝමරයේ ආවරණ ඉවත 18 April 2013
දකුණේ පන්සල් 48ක් පාළුවට දකුණු පළාතේ පන්සල් 48ක් වැසී ඇතැයි පළාත් සභා මන්ත්‍රී වීරසුමන වීරවංශ මහතා කියයි. සම්පත් හා මූලික පහසුකම් නොමැති වීම, සුදුසු භික්ෂූන 18 April 2013
යළට වී ටොන් ලක්ෂ පහළොවක අස්වැන්නක්? යළ කන්නයේ ශ්‍රී ලංකාවේ හෙක්ටයාර එක්ලක්ෂ හැත්තෑ හත් දහසක වගා කිරීමට සැරසේ. බලාපොරොත්තු අද්වැන්න මෙට්‍රික් ටොන් ලක්ෂ පහළොවකි. 18 April 2013
ජාතික ක්‍රීඩා සංගම් 11 ක ආරවුල් ජාතික කී‍්‍රඩා සංගම් නිලවරණ ආරවුල් විභාග කිරීම සඳහා පත්කර තිබෙන විශෙෂ කමිටුවට මේ වනවිට නිලවරණ 11 ක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇතැ 18 April 2013
අලි ගම් දෙකක් හොල්ලති කලා වැව රක්ෂිතයේ තිහක් පමණ වූ අලි රංචුව පැටවුන් හය දෙනකුද සමග වසර ගණනාවකට පසු ගල්කිරියාගම කරලව හා හැවැන්තැන්නේ ගමට අඟහරුවාදා රා 18 April 2013
අද කාලගුණය (අප්‍රේල් 18) අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී මධ්‍යම සබරගමුව සහ ඌව පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහි 18 April 2013
බූරුපිටි හබයෙන් කුරුඳු තලන්නා මරුට කරන්දෙණියේ බූරු පිටියක ඇති වූ බහින් බස් වීමකින් පසුව යකඩ පොල්ලක් රැගෙන යතුරුපැදියකින් ආ පුද්ගලයෙකු කුරුදු තලන්නාට පහර දී මරා දමා 18 April 2013
හබරාදූවේදී ද්විත්ව ඝාතනයක් ගාල්ල හබරාදූවේදී මින් මද වේලාවකට පෙර තරුණයන් දෙදෙනකු කපා කොටා ඝාතනය කැර ඇතැයි පොලීසිය කියයි. 18 April 2013
පැරිස් බහක්මහ උළෙල ප්‍රංශයේ පැරිස් බෞද්ධ මධ්‍යස්ථානයට අනුබද්ධිත ශ්‍රී ලංකා අධ්‍යාපන, සංස්කෘතික සහ සුබසාධන සංවිධානය (සෙක්සා පදනම) මගින් ජාත්‍ය 17 April 2013
‘ඇමැති පුතුන්ගේ ආරවුල් කැතයි‘ වරාය හා මහාමාර්ග අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා ඉතාලියේ මොදනා නුවරදී ‘එසැණ ‘සමග සම්මුඛ සාකච්ඡාවකට එක්විය. ප්‍ර: ප්‍රථ 17 April 2013
රාජස්තාන් රෝයල්ස් ක්‍රීඩකයෝ ලකුණු 87 කින් මුම්බායි පරදවති ඉන්දීය ප්‍රධානතම විස්සයි/20 කි‍්‍රකට් තරගාවලියේ (අයි. පී. එල්.) 22 වැනි තරගය ලෙස ජායිපූර්හිදී අද (17 වැනිදා) පැවැති තරගයෙන් රාජස්තාන් 17 April 2013
ආනන්දයේ බක් මහා උළෙල බ්‍රිතාන්‍ය යේදි කොළඹ ආනන්ද විදුහලේ මහා බ්‍රිතාන්‍ය ශාඛාව 30 වැනි වරටත් බ්‍රිතාන්‍යයේදි අවුරුදු උත්සවය පැවැත්වීය මහා සංඝරත්නයේ ආශිර්වා 17 April 2013
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026