පියා සල්ලි උඩ පීනයි මලයාසියාවේ දෙමළ ව්‍යාපාරික ප්‍රකෝටිපති පී ආනන්ද ක්‍රිෂ්ණන් බෞද්ධ භික්ෂුවක් වන ඔහුගේ එකම පුත් අජාන් සිරි පන්යෝ හිමියන් බ 15 September 2013
බසයේ බුලත් කෙළ පහරින් සුදු ගවොම ඉවරයි බස් රථ රියදුරකුගේ බුලත් කෙර පහරක් වැදීමෙන් බිබිල නාගල ශ්‍රී පියරතන කණිෂ්ඨ විද්‍යාලයයට යමින් සිටි දැරියන් දෙදෙනකුගේ සුදු ගවොම 15 September 2013
බැංකු ගිණුම් 243 ක් පිරික්සයි මුහුදු මගින් නීතී විරෝධි ලෙස ඕස්ට්‍රේලියාවට ශ්‍රී ලාංකිකයන් යැවීමට ත්‍රිකුණාමලයේ කින්නියාවේ ධනවත් මාළු වෙළෙන්දකු හා නාවික 15 September 2013
පැරිස් තානාපති සේවයේ වැඩ මෙහෙමයි ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය කරුනාරත්න හඟවත්ත පැරීසියේ ශ්‍රී ලාංකික සංවිධාන හා විවිධ ක්‍රියාධරයන් රැස්කොට රැස්ව 15 September 2013
ඇළ ඉවුරෙන් බිළිදු සිරුරක් තලංගම ,පොතුඅරාව ,අමරගොඩ පුරන් වු වෙල්යායක් අසල ඇළ ඉවුරේ දමා ගොස් තිබු බිළිඳු සිරුරක් සොයා ගත් බව පොලීසිය කියයි. ඉපදුණුගමන් මේ බ 15 September 2013
සංචාරක වර්ධනයේ දැවැන්ත පිම්මක් ශ්‍රී ලංකාවේ ආර්ථිකය 2013 දෙවැනි කාර්තුවේදී 6.8% ක් දක්වා වර්ධනය වී ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව කියයි. මේ වසරේ මුල් ක 15 September 2013
අමරදේව,විමලා ගාන්ධර්ව විවාහයට අඩසියවසක් මේ අතිවිශේෂ දුලබ වූ ගාන්ධර්ව විවාහයේ සැමරුම සඳහා විමලා අමරදේවයන් විසින් මෙම ස්ථානය තෝරා ගැනීම මොන තරම් අපූරු දැයි මට සිතු 15 September 2013
උතුරේ ජෝඩුවක් චෙන්නායි නුවරදී කොටුවේ දරුළුල ප්‍රතිකාර සඳහා චෙන්නායි නුවර රෝහලකට යන බව පවසමින් කොළඹ සිට චෙන්නායි නුවර ගුවන්තොටුපළට ආ ශ්‍රී ලංකාවේ ජෝඩුවක් රත්තරන් ග 15 September 2013
පන්සලටත් හොරු පනිති මහනුවර මාපනාවතුර පුරාණ ගල්ලෙන් විහාරස්ථානය බිඳ රුපියල් ලක්ෂයක් වටිනා දේපළ පැහැර ගත් බව කියන පුද්ගලයකු ප්‍රදේශවාසීන් විසින් අල් 15 September 2013
වෙඩි වැදුණු අලියාට බෙහෙත් දෙයි කලා වැව සියඹලන්ගමුව ඔය අසල වෙඩි වැදී වැටී සිටින අලියකුට වනජීවී පශු වෛද්‍යවරු ප්‍රතිකාර ඇරැඹූහ. අලියාගේ එක් පාදයක් බෙහෙවින්ම ඉ 15 September 2013
ටී එන් ඒ උත්සාහය රට ආපස්සට හැරවීමයි දෙමළ ජාතික සන්ධානයේ උත්සාහය රට ආපස්සට ගෙන යෑම බවත්, එහෙත් රජයේ උත්සාහය රට ඉදිරියට ගෙන යෑම බවත් මහින්ද රාජපක්ෂ ජනපති මුලතිව් පුදුකු 15 September 2013
අවසර නැතිව බිස්කි බ්‍රැන්ඩි විකුණලා පයාගල නිවසකින් විස්කි හා බ්‍රැන්ඩි බෝතල් 360 ක්ද අරක්කු බෝතල් 40 ක්ද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. පොලිස් උපාය දුතයකුට රට බ 15 September 2013
රජකාලයේ සිට ප්‍රංශ දේ ලංකාවේ පුද්ගල නිදහස, සහ සමානාත්මතාවය මත පදනම් වූ අර්ථාන්විත දේශපාලනයක නිරත වන ප්‍රංශ ජාතිකයින් ගැන ලිවීම සොම්නස දනවන්නකි. ලොව පුරා ම 15 September 2013
ඉන්දියන් රුපියල් හාර දහසකට පස්ස විකුණයි ඉන්දියානු රුපියල් හාර දහසක මුදල් කොන්ත්‍රාත්තුවක් මත තම ගුද මාර්ගයේ රන් කුටිටයක් සගවාගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට ප 15 September 2013
කුඩු ගහන්න සොරකමේ ගිහින් දෙහිවල, ගල්කිස්ස, මහරගම, මිරිහාන ඇතුළු පෙදෙස්වලින් රුපියල් ලක්ෂ 25ක වා සැකසුම් යන්ත්‍ර, රූපවාහිනී, ඩීවීඩී යන්ත්‍ර සොරාගත් බව කියන ත 15 September 2013
ඡන්ද නිරීක්ෂණයට කෙන්නියාවෙන් පිරිසක් සැප්තැම්බර 21 වැනිදා පැවැත්වෙන පළාත් සභා ඡන්දය නිරීක්ෂණයට කෙන්නියාවේ විපක්ෂ නායක කැලොන්සෝ මුස්යෝකාගේ ප්‍රධානත්වයෙන් සිව්පුද්ග 15 September 2013
කට ගණනක් බී රක්ෂණ ගෙවන්න ගිහින් ක්ෂණික රක්ෂණ වන්දි ගෙවීමේ සමාගමක නියෝජිතයකු හොඳටම බීමතින් සිටියදී හොරණ පානදුර මාර්ගයේ ගැලනිගම දී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියය 15 September 2013
ජල්තර ලක්ෂ්මන් ජල්තර වැඩක් කරයි තුන්මාසයක රැඳවුම් නියෝග මත හංවැල්ල පොලිසියේ රඳවා සිටි ජල්තර ලක්ෂ්මන් නම් පුද්ගලයා කම්බි කූරකින් මැදිරියේ ඉබ්බා කඩාගෙන පැන ගොස් ඇ 15 September 2013
ලොව හොඳම සරසවි හයක්ම එංගලන්තේ ලෝ පතල බ්‍රිතාන්‍ය සමීක්ෂණ සමාගමක් වන ක්වාකොරේලි සිමන්ඩ්ස් විසින් මෑතදී පවත්වන ලද සමීක්ෂණයක් අනුව ලෝකයේ ඉස්තරම්ම විශ්වවිද්&zwj 15 September 2013
සොකරි කොටන්නේ කාගේ වීයක් දෝ සත් පත්තිණි මෑණියන් සඳහා පාරම්පරිකව පැවැත්වෙන සොකරි නාඩගමක් දඹුල්ල පහළවැවදී අද අලුයම දක්වා පැවැත්විණි. විකට, හාස්‍ය, ත්‍රාසය 15 September 2013
ලක් කතක් පලෙර්මෝ පුරසබේ ජන්දෙට ඉතාලියේ පලෙර්මෝ නගර සභාවට විදේශ නියොජිතයින් තොරාගැනිමට ලබන ඔක්තෝබර් 22 වැනි දා පවත්වන මැතිවරණය සදහා ශ්‍රි ලාංකාවේ දිල්කි ප්රන 14 September 2013
රතුපස්වල ගමේ මිනිසුන් දෙකඩ නොකරනු රතුපස්වල රබර් අත්වැසුම් නිෂ්පාදනය කරන වෙනිග්‍රොස් ආයතනය හා සම්බන්ධ මේ දක්වා ඇති පැමිණිලි සියල්ල විමර්ශනය කර අවසන් කිරීමට 14 September 2013
කැලණිය සිසුහු බෝඩිමෙන් ක්‍රීඩාගාරයට යති කැලණිය සරසවියට අයත් කන්නන්ගර නේවාසිකාගාරයට මැර ප්‍රහාරයක් එල්ලවීමත් සමග එහි සිසුහු සිය බඩුබාහිර ද රැගෙන ක්‍රීඩාගාරයේ නවාතැන්ග 14 September 2013
ගැමියෝ පිරිසක් තරුණියන් සිව් දෙනකු බේරති බණ්ඩාරගම අටලුගම මිදෙල්ලමුලහේනේ පරණ යකඩ බඩු එකතු කරන කඩ හිමියෙක් හා තැරව්කරුවකු පොලිසිය විසින් අද අත්අඩංගුවට ගනු ලැබූහ. තැරව්ක 14 September 2013
මට මුළු ලංකාවම එකයි මගේ ගමට දුම්රිය පාරක් දීමටත් පෙර උතුරේ ජනතාව වෙනුවෙන් දුම්රිය මාර්ගය ලබා දුන්නා. මුළු ලංකාවම මට එකයි සිංහල දෙමළ හා මුස්ලිම් හැමෝටම 14 September 2013
කුඩු ගහන්න හොරකමේ ගිහින් ත්‍රිරෝද රථවලින් ගොස් දෙහිවල, නුගේගොඩ ආදි පෙදෙස්වලින් වා සැකසුම් යන්ත්‍ර, ඩී.වී.ඩී. හා වෙනත් විදුලි උපකරණ හොරකම් කළැයි කියන තරුණය 14 September 2013
නඩත්තු ගෙවන්න සම්මාදමේ ගිහින් බිරියට නඩත්තු ගෙවීම සඳහා සම්මාදමේ ගිය පුද්ගලයකු අද සපුගස්කන්දේ දි අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. විහාරයක චෛතයක් ඉදිකිරීම සඳහා ය 14 September 2013
යාල් දේවි කිලිනොච්චියට වසර 23කට පසු යාල්දේවි දුම්රිය ඕමන්තේ සිට කිලිනොච්චිය බලා අද පැයට කිලෝමීටර් 120 වේගයෙන් ගමන් කෙළේය. විශේෂ දුම්රියේ විශේෂ මගියා වු මහින 14 September 2013
පස් කන්දෙන් සැමියා මරුට, බිරිය රෝහලට ඉමදූව ඇල්ල ඉහළ මුදුල සැතැප්ම ගමේ නිවසක පිටුපස පස්කන්දක් හාරමින් සිටි හතලිස් එක් හැවිරිදි ගෙහිමියා මහ ගලකට යටවී එතනම මිය ගිය අතර 14 September 2013
රිය අනතුරින් සැමියටයි බිරියටයි අමාරුයි අම්පාර එක් ගල් ඔය පාලම අසලදී බසයක් හා ත්‍රී රෝද රියක් ගැටී අඹු සැමි යුවලක් බරපතල තුවාල ලබා රෝහල් ගත කරනු ලැබූහ. 14 September 2013
සුහුරු පුවරු 4570ක් ආනයනය කරයි දිවයින පුරා පිහිටි පාසල් සඳහා අධ්‍යාපන නවීකරණ ව්‍යාපෘති කිහිපයක් යටතේ සුහුරු පුවරු (Smart boards) 4,570 ක් ආනයනය කර පාසල් වෙත බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පාර්ලිමේ.. 22 September 2026