කොවිඩ් මර්දන එන්නතේ දෙවැනි මාත්‍රාව කොළඹ බල ප්‍රදේශයේ ජනතාවට අප්‍රේල් මුල් සතියේ දී ලබා දීමට සූදානම්ව සිටින බව ක
පුවත්
දේශපාලන හිතවතුන්ට විදුහල්පති පත්වීම්
ජාතික විදුහල්පති සංගමයෙන් චෝදනා
බටහිර රටවල ජනයා මුරුංගා කොළ භාවිතයට පුරුදු වෙලා
බටහිර රටවල ඇතැම් ජනතාව සත්ව මාංශ බැහැර කරමින් අධික ප්‍රෝටීන් ගුණයෙන් යුතු මුරුංගා කොළ භාවිතයට බහුලව ඇබ්බැහි වෙම
ලංකාවට එරෙහි මානව හිමිකම් කොමිසමේ යෝජනාව හෙට
ශ්‍රී ලංකාවට එරෙහි මානව හිමිකම් යෝජනාව ජිනීවාහි මානව හිමිකම් සැසිවාරය සඳහා හෙට (22) ඉදිරිපත් කෙරෙනු
අධිවේගී මාර්ගවල බස් ධාවනයෙන් රජයට කෝටි දාහක අලාභයක්
අධිවේගී මාර්ගවල ධාවනය කරනු ලබන බස්රථ සඳහා නීත්‍යානුකූල ක්‍රමයට බලපත්‍ර නිකුත් නොකිරීම නිසා රජයට කෝ
ඩී.එස්. සේනානායක 69 වැනි ගුණසමරුව හෙට
නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍යවරයා වූ ඩී.එස්. සේනානායක මහතාගේ 69 වැනි ගුණ සමරුව හෙට (22) උදේ 9.00 ට එක්සත් ජාති
පළාත් සභා ඡන්දයට නීතිය සති දෙකකින්
වසර තුනක් පමණ තිස්සේ කල්යමින් තිබෙන පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීමට අදාළ කැබිනට් සංදේශය අමාත්‍ය මණ්ඩලය
වතු කම්කරු වැටුප් වැඩිවීම ප්‍රෝඩාවක්
වතු කම්කරුවන්ගේ වැටුප රුපියල් දහසකින් වැඩි කරන ලෙස නිකුත් කළ ගැසට් නිවේදනය ප්‍රෝඩාවක් බව වතු වෘත්තිය සමිති සඳහන
මෝල් හිමියන්ගේ අතිරික්ත වී රජයට පවරා ගන්න යයි
අනවශ්‍ය ලෙස රැස් කරගෙන තිබෙන වී සඳහා සහතික මිලක් ගෙවා රජයට පවරා ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රි
වෘත්තීය සමිති නිලතලවලට කාන්තා නියෝජනයක් අනිවාර්ය කරයි
වෘත්තිය සමිති ආඥා පනත සංශෝධනයට ලක්කර ඒ ඒ ආයතනවල වෘත්තිය සමිති නිලතලවලට කාන්තා නියෝජනය සාධාරණ ලෙස ලබා දීම අනිවාර
බුර්කාව සහ මද්රසා පාසල් තහනම් කරන කැබ්නට් පත්‍රිකාව ළඟදීම
බුර්කාව හා මද්රසා පාසල් තහනම් කිරීම සඳහා වූ කැබිනට් පත්‍රිකාව කඩිනමින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීම
මන්ත්‍රී රක්ෂණය ලක්ෂ 10 තෙක් වැඩිවෙයි
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන රක්ෂණාවරණය රුපියල් ලක්ෂ 2 සිට ලක්ෂ 10 දක්වා වැඩි කිරීමට යයි. මේ සඳ
රටින් ගෙන ඒම තහනම් ධාන්‍ය දිගටම රටින් ගෙනත්
ලංකාවට ආනයන කිරීම සම්පූර්ණයෙන් තහනම් කර තිබෙන කවුපි, මුංඇට, උඳු, කුරහන් හා කහ යන ආහාර ද්‍රව්‍ය නී
රට සිට එන අයගේ නිරෝධායන කටයුතු යළි සමාලෝචනයට
පිටරට සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිරෝධායනය කිරීම හෝ හුදෙකලා කිරීම සඳහා වූ වැඩපිළිවෙළ සමා
යහපාලන කාලයේ දූෂණ මර්දන ලේකම් කාර්යාලයට කෝටි තුනක් වැය කරලා
යහපාලන රජය කාලයේ වසර තුනක කාලයක් ක්‍රියාත්මක කරන ලද දූෂණ මර්දන කමිටු ලේකම් කාර්යාලයේ සේවකයන් 44 දෙනාට වසර 3 ක කාලයක
අලාභ පිට අලාභ වුණත් සීනි ගෙන්වීම දිගටම
විශාල විදේශ විනිමයක් වැය කරමින් සීමාවකින් තොරව සීනි ගෙන්වීම තහනම් නොකිරීම ආනයනකරුවන්ගේ විමතියට හේතුවක් වී ඇතැය
කොරෝනා රෝගීන් අඩුවීම මතභේදකාරියි
කොරෝනා රෝග ආශ්‍රිතයන්ගේ අඩුවීමක් පෙන්නුම් කළ ද එය සාපේක්ෂ අඩුවීමක් ද යන්න පිළිබඳ සොයා බැලිය යුතු බව මහජන සෞඛ්‍ය
ශ්‍රීලනිප නව නිලධාරීහු මහ නාහිමිවරුන් හමුවට
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව නිලධාරි මණ්ඩලය ලබන 30 වැනිදා මහනුවරට ගොස් මල්වතු අස්ගිරි මහ නා හිමි
අගමැති මහින්ද සමග පසුපෙළ මන්ත්‍රී හමුවක් 10 දා
අගමැති මහින්ද රාජපක්ෂ මහතා සහ ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් අතර හමුවක් ලබන බදාදා (10) අරලියගහ මන්දිර
ජනපති අනුමැතියකින් තොරව මින්පසු ගැසට් බෑ
මින් ඉදිරියට තමන්ගේ අනුදැනුමකින් තොරව කිසිදු ගැසට් පත්‍රයක් නිකුත් නොකරන ලෙසට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය
ශ්‍රී ලංකන්ට කෝටි 2400 ක ආදායමක් අහිමිවෙන ලකුණු
ශ්‍රී ලංකන් ගුවන් සේවයට වර්ෂයකට රුපියල් කෝටි 2400 ක පමණ මුදලක් හිමිවෙන කටුනායක ගුවන් තොටු
වැඩි මිලට හාල් විකිණූ දහසකට නඩු
පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ කූට වෙළෙදුන් දහසකට වැඩි පිරිසක් පසුගිය සති දෙක තුළදී අත්අඩංගුවට ගැනීමට
සැමියා සමග තරහා කිරිකැටි පුතා පිටින් යැවූ අපූරු අම්මා
ගෙවී ගිය දින කිහිපයේ ශ්‍රී ලංකාවේ ජනතාවට ඇසීමට දැකීමට ලැබුණ දේ නම් ඉතා අමිහිරිය. නව හැවිරිදි දැරියකට යකෙක් පැන්න
අප කළ වරද ඉස්ලාම් අන්තවාදය ගැන හෙළිදරව් කිරීම ද?
මේ දිනවල වඩාත් කතාබහට ලක්වෙන පාස්කු දින ප්‍රහාරය පිළිබඳ කොමිෂන් වාර්තාව ඇතුළු කරුණු කීපයක් පිළිබඳ අදහස් දැක්වී
දේශපාලන හිතවත්තු 765 ක් වැලි බලපත්‍ර ඉල්ලති
දේශපාලනඥයන්ගේ හිතවත්තු 765 දෙනකුට වැලි කැණීම් බලපත්‍ර ලබා ගැනීම සඳහා භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශ
පළාත් සභා රෝහල් සියල්ල මධ්‍යම රජය යටතට
පළාත් සභා යටතේ පවත්නා සියලු රෝහල් මධ්‍යම රජය යටතට පවරා ගැනීම සඳහා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට අග්‍රාමාත්‍ය මහින්
පළාත් සභා ඡන්දය ජූනියේත් අඩමානයි
1988 අංක 02 දරන පළාත් සභා ඡන්ද විමසීම් පනත සංශෝධනය කරමින් 2017 දී ගෙන ආ පනතින් යෝජනා වූ මිශ්‍ර නියෝජ
මුලතිව් ධීවර කර්මාන්තයට ආණ්ඩුවෙන් මිලියන 100ක්
මුලතිව් දිස්ත්‍රික්කයේ ධීවර කර්මාන්තය දියුණු කිරීම සඳහා රුපියල් මිලියන 100 ක් වැය කෙරේ.
සමගි ජන බලවේගයේ සංවත්සරය හෙට
සමගි ජන බලවේගයේ සංවත්සරය හෙට (8) ප.ව. 2.00 ට කොළඹ හයිඩ් පිටියේදී පැවැත්වේ. සෞඛ්‍ය ආර
මත ගැටුමෙන් නැගෙනහිර ජැටියේ දොඹකර තවම මග
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ඉදිරි මෙහෙයුම් කටයුතු සඳහා දොඹකර යන්ත්‍ර 14ක් ඇනවුම් කිරීමට යෝජනා වී ඇති නමුත් ගෙන