පෝස්ටර් අලවන්න දුන්නු පිටිවලින් රොටී පුච්චන්කාලා ඌව පළාතේ එක්තරා ඡුන්ද අපේක්ෂකයකු සිය මැතිවරණ පෝස්ටර් ඇලවීමට අවශ්‍ය පාප්ප සාදා ගැනීම සඳහා දුන් පිටි මුලකින් රොටී පුළුස්සාගෙන කෑ 11 September 2014
කතුන්ගේ නාන කාමර පීරූ අනංගයාට කළුතෙල් ප්‍රහාරයක් (බලන්ගොඩ - නන්දසේන පිනිදියආරච්චි) අනුන්ගේ නාන කාමර සහ ඇඳුම් මාරුකරන කාමර තුළට එබිකම් කිරිමට පුරුදුවී සිට ගැටවරයකුට අමතක නොවන පාඩම 10 September 2014
බිරියන්ට ලයින් දැමූ මනමාල කුරුල්ලෝ පොලිස් කූඩුවේ සැමියා නිවසේ නොමැති බිරිය පමණක් රාත්‍රී කාලයේ සිටින නිවාස බලා රාත්‍රි කාලයේ ඊට ඇතුළුවූ තරුණයන් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත 09 September 2014
දෑවැද්දට දෙන ඉඩමේ කොස්ගස් කපන්න මනාලයා හොරෙන්ම ගිහින් (තිහගොඩ- උපසේන ලියනගම) මනාලයකු තමාට දෑවැද්දට දෙනවායැයි කී ඉඩමක කොස්ගස් කීයක් තිබේදැයි බැලීමට යාමේ අපූරු පුවතක් පසුගියදා අසන්නට ලැ 08 September 2014
මන්තී‍්‍රතුමාට ඡන්දදායකගේ නෑකම පටලැවිලා (තිහගොඩ උපසේන ලියනගම) සබරගමුව පළාතේ ප්‍රාදේශීය මට්ටමේ දේශපාලකයෙකි. වඩාත් කි‍්‍රයාකාරී හා සුහදශීලි පුද්ගලයකු වූ නිසාම ප්‍ර 06 September 2014
හිසේ ගාන්න ගෙනා ෂැම්පූ මූණේ ගාගෙන (අරුණ එස්. කුමාර) නුගේගොඩ නගරාසන්නයේ කාන්තා නේවාසිකාගාරයකි. කොළඹට නුදුරු රජයේ සහ පෞද්ගලික ආයතනවල සේවය නියුතු කාන්තාවෝ පිරිසක් මෙහ 05 September 2014
කහඉරෙන් පාර නොපැන්නාට පොලිස් නෑයාගෙන් දඩ කොළයක් (තිහගොඩ - උපසේන ලියනගම) දකුණු පළාතේ ප්‍රධාන නගරයක ජනාකීර්ණ වීථියකි. ප්‍රධාන මාර්ගයේ කහ ඉරෙන් හැර වෙනත් තැන්වලින් පාර පනින මගී 04 September 2014
රිළා රංචුවක් ඇවිත් ගැබිනියගේ විටමින් බෝතලය බීලා මහනුවර නගරයේ උඩවත්ත රක්ෂිතය ආසන්නයේ රජයේ ආයතනක කලකට පෙර සිදුවූ සිද්ධියකි. මෙම ආයතනයේ රාජකාරි කටයුතු සඳහා වෙනත් රජයේ කාර්යාලයකි 03 September 2014
කිලෝ පේර ගේන්න කිව්වාම අලිගැට පේර ගෙනල්ලා නොබෝදා පත්වීමක් ලැබූ ආරක්ෂක නිලධාරියෙකි. ඔහු ඇමතූ කාර්යාලයේ උසස් නිලධාරියෙක්, ‘‘එස්. ඕ. මට අලි ලොකු පේර ගෙඩියක් කපලා මිරිස් 02 September 2014
ඌරා හිමි කත ලණු හොයද්දී වෙළෙන්දා ඌරාත් අරන් මාරුවෙලා ජාඇල නගර සභා බල ප්‍රදේශයේ එක්තරා ගමක ජීවනෝපාය සඳහා ඌරන් ඇතිකරන කාන්තාවක් මුහුණ දුන් අපූරු සිද්ධියක් මෙසේය. ව්‍යාපාරයක් වශය 01 September 2014
අනුන්ගේ මඟුල් ගෙවල්වලට රිංගූ බඩජාරියාට අපූරු පාඩමක් ආරාධනයකින් තොරව මඟුල් ගෙවල්වලින් කෑම කන්නට පුරුදුවී සිටි අයකුට අතේ තිබූ ඔරලෝසුව ඇපයට තබා බේරී යෑමට සිදුවූ පුවතක්, නගරයේ නිවාඩු නි 29 August 2014
නොදන්නා ඉංගිරිසියට ගිහින් හත්පොළේ ගාගෙන ඔහු වයස්ගත පුද්ගලයෙකි. ගැමි ජනවහරේ එන වචන යොදා කතා කරීමට පුරුදුවූවෙකි. එසේවුව ද මෑත කාලයේ පටන් කනට ඇසෙන එක එක විදියේ ඉංග්‍රීසි 28 August 2014
ජලය නොසිඳෙන අපූරු ළිඳටත් බැරල්වලින් වතුර දැඩි නියඟය නිසා ජල හිඟයට මුහුණ පෑ නැගෙනහිර පළාතේ ගම්මානයකි. ළිං සිඳීයාම නිසා ගම්වාසීන් බොහෝදෙනා වතුර සොයා ඈත ප්‍රදේශවලට ගියත් ග 27 August 2014
මුරකරුගේ මනුස්සකම දැක අයිතිකරුට තරු පෙනිලා වයඹ පළාතේ පොල් ඉඩමක හිමිකරු වුවත් ඔහුගේ පදිංචිය බස්නාහිර පළාතේය. වත්තේ මුරකරු අහිංසකයෙකි. වත්තට ආ හොරකු දුටුවත් අවවාද කොට යැවීම හැ 26 August 2014
කුකුළා බේරාගන්න දවස් 2 ක්ම යෝධ මෙහෙයුමත් කරලා අලෙවියට කූඩුවක දමා සිටි පුංචි කුකුළෙක් වෙළෙඳ සලකින් අතුරුදන් විය. පසුව කුකුළා සොයාගත හැකිවූයේ අඩි තුනක් යටින් පිහිටි පටු කාණුවකින 25 August 2014
සීයාගේ සල්ලි කොල්ලකන්න ඇවිත් මුනුබුරා අසුවෙලා මුදල් කොල්ලකෑමේ අදහසෙන් වෙස්වලාගෙන සීයාගේ නිවෙසකට ඇතුළු වූ මුනුබුරකුගේ වෙස් මුහුණු ද ගැළවී කොල්ලය ද වැරදුනු පුවතක් දකුණෙන් වාර් 22 August 2014
පොස්ටර් අලවන්න ගිහින් කිතුල් ගහ පාමුල නිදාගෙන ගමේ තරුණ පිරිසක් සමග ඡන්ද පෝස්ටර් අලවන්නට ගිය ප්‍රධාන පක්ෂයක ආධාරකරුවකු පෝස්ටර් මිටිය හිසට තබාගෙන කිතුල් ගසක් පාමුල මරනිින 21 August 2014
ගම්මිරිස් හොරා වැල යට නිදාගෙන ගම්මිරිස් කැඞීමට ගිය හොරාට වත්තේම නින්දගොස් සිටියදී, ඉඩම් හිමියාගෙන් ගුටිකා පැනගිය පුවතක් අසල ගමකින් වාර්තා විය. සිද්ධිය සැකව 20 August 2014
නීතිඥ මිතුරා හම්බවෙන්න යද්දී තරහකාරයෙක් වැඩේ අල කරලා (තිහගොඩ උපසේන ලියනගම) දකුණු පළාතේ අධිකරණ සංකීර්ණයක් අසල වූ නීතිඥ කාර්යාල විථියක පසුගියදා තම යතුරු පැදිය නවතා ව්‍යාපාරිකයකු අසල ව 19 August 2014
කොන්දෙ ලෙඩේට බයිසිකලයට බේතක් දීලා ඔහු මාතරට නුදුරු ප්‍රදේශයක පදිංචි බැංකු ක්ෂේත්‍ර නිලධාරියෙකි. ඔහුට කොන්දේ අමාරුවක් සෑදී පෞද්ගලික රෝහලකින් බෙහෙත් ගත්තද අසන 18 August 2014
පරාටා දන්සලට බළල් අතක් රිංගලා දන්සැලේ පෝලිමේ නොසිට දන්සැල් වැඳීමට කුඩා දරුවන්ගේ සහයෝගය ලබා ගැනීමේ පුවතක් පසුගිය පොහෝදා දැනගන්නට ලැබුණි. වැලිපැන්න පොලි 15 August 2014
පැල් රකින්න යැවූ මුරකරු කුලියත් අරන් පැන ගිහින් කාර්යබහුල රජයේ සේවකයකු වූ ඔහු අක්කර තුනක කුඹුරක් මේ කන්නයේ වගාකළ අතර ඉන් පසුගියදා ලැබුණේ ඉහළ අස්වැන්නකි. කුඹුරේදී පාගා රැුස්කරගත් 14 August 2014
බසයේදී නැතිවුණැයි කී දුරකතනය ඇයගේම බෑගයේ හොරණ දක්වා ධාවනය වන සේවක බසයට නාරාහේන්පිට කාර්යාලයේදී සේවක සේවිකාවෝ ගොඩවූහ. රියදුරු මහතා බසය කාර්යාලයෙන් ඉවතට ගෙන මාර්ගයේ රැඳී සි 13 August 2014
පියා නොවිකුණූ ගවයා පුතා 30,000 කට දීලා මස් කඩ හිමියකු රුපියල් හැට දහසකට ඉල්ලූ ගවයා විකිණීම පියා ප්‍රතික්ෂේප කිරීමෙන් පසු පුතා එම ගවයා රුපියල් තිස්දහසකට විකිණීමේ 12 August 2014
සූර්වුණ සැමියා නැගිටුවා ගන්න බිරිය රැයක් තිස්සේ කෙටල පඳුරක් ළඟ ඔහු කොටපොළ ප්‍රදේශයේ මැදිවියේ පුද්ගලයෙකි. මධුවිත පානය කොාට නැටුමට, ගැයුමට ප්‍රියතාවක් දක්වයි. සුළු ප්‍රමාණයක් පානය කළද ඉක 11 August 2014
ඔරලෝසුවේ කටු මාරුවී විභාග ශාලාවට යද්දී පැය භාගයක් පහුවෙලා අදහස් හුවමාරුවට මෙන්ම වෙලාව බලා ගැනීමටත් ජංගම දුරකථනයක් භාවිත කළ ඇය දකුණු පළාතේ ප්‍රධාන පෙළේ කාන්තා විද්‍යාලයක උසස් පෙළ විභාග 08 August 2014
තුවාල වූ සුනඛයා සනීප කළාම හාම්පුතා ඇවිත් අරන් ගිහින් මාර්ගයේ සිටි සුරතල් බල්ලෙක් යතුරුපැදියක හැපී තුවාල වී බිම ඇදවැටුණි. බල්ලාට නැඟිටගත නොහැකිව වේදනාවෙන් කෑ ගසන්නට විය. ශෝකජනක වූ බල් 07 August 2014
තරුණියගෙන් වෙලාව ඇහුවාම ‘නරකයි’ කියලා මහනුවර සිට කුරුණෑගල දක්වා දිවෙන ශීඝ්‍රගාමී පෞද්ගලික බසයකි. රූමත් තරුණියක සමග අසුන්ගෙන සිටි කොලූ ගැටයෙකු තරුණියගේ සිරුරට හිරවන 06 August 2014
තරුණියට ආලවන්තකම් පෑ දෙදරු පියකු අල්ලා ගස් බැඳලා තරුණියක හා සමීප ඇසුරකට ගිය විදුලි උපකරණ අලෙවි නියෝජිතවරයකු ගම්වාසීන් විසින් අල්ලා ගස් බැඳ පොලිසියට දැනුම් දීමේ පුවතක් උඩරට ගමකි 05 August 2014
ව්‍යාපාරික තාත්තා මඟුල් කපුවාටත් කොළේ වහලා දුවගේ දීගය හරි ගිය හොත් මනමාලයාට දීමට පොරොන්දු වී සිටි දෑවැද්දෙන් සියයට දහයක් කපු මහතාට දීම වැළැක්වීමට පෙම්කළ තරුණයා සමග දුවට පැන 04 August 2014
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026