එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව ගොඩනැගීමට ගිය සන්ධානයට මොකද වුණේ? එජාපයේ ජනාධිපති අපේක්ෂකයා කවුද? මේ ජනාධිපතිවරණයෙ
දේශපාලන
මම පෙනී ඉන්නෙ දිනන වැඩපිළිවෙළක් වෙනුවෙනුයි
රටේ කාලීන දේශපාලන මාතෘකා සම්බන්ධයෙන් හා ජනාධිපති අපේක්ෂක සම්බන්ධයෙන් විමසමින් ඩිජිටල් හා යටිතල පහසුකම් හා තොරත
ඇමැති ධුරය යළි භාර නොගත්තේ ඇයි? කල්මුණේ ප්‍රශ්නය විසඳෙනකම් අපි බලා ඉන්නවා
පාස්කු දින ප්‍රහාරයෙන් පසු පෙළ ගැසුණු දේශපාලන සිදුවීම් මාලාවේ තීරණාත්මක කාරණයක් වූයේ මුස්ලිම් ඇමැතිවරු සිය අමා
අපේ පාලනයක් තිබුණා නම් සහරාන්ලා බිහිවෙන්නේ නෑ
රටේ ප‍්‍රධාන දේශපාලන කාරණා හා ඉදිරි ජනාධිපතිවරණ සූදානම සම්බන්ධයෙන් විමසමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහනුවර
අසූචි ගොඩේ තියෙන සත පහත් දිවෙන් ගන්න දේශපාලකයො අපේ රටේ ඉන්නෙ
දේශපාලන ක්ෂේත්‍රයේ ඇති කුණු මදිවාට පිටරටින් ද කන්ටේනර් පිටින් කුණු ගෙන්වනු ලැබේ. මේ කුණු දේශපාලනය ඇතුළු කාලීන මා
මේ ආණ්ඩුවේ විශ්වාසය භංගවෙලා ඉවරයි
වර්තමාන දේශපාලනය සහ අනාගත දේශපාලන හැසිරීම පිළිබඳ මේ කතාබහ ජවිපෙ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සමඟයි.
මීළඟට පත්වෙන ජනාධිපති විධායක බලයෙන් තොරයි
දහ නව වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපති සිරිසේන හා ඔහුගේ පාර්ශ්ව ඉදිරිපත් කරන විවේචන, ජනපති අගමැති ඝට
දැන් සිදුවෙමින් තියෙන්නේ පහත් තැනින් යයි ගලා ජලේ වගේ දෙයක්
මේ දිනවල දේශපාලන වේදිකාවේ ජනප්‍රියම මාතෘකා පිළිබඳ මේ කතාබහ ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස සමගිනි.
සෝෆා ගිවිසුම අත්සන් කළොත් ඇමෙරිකා හමුදාව ලංකාවේ
ඇමෙරිකානු රජය හා ශ්‍රී ලංකාව අතර අත්සන් තැබීමට යන සෝෆා ගිවිසුම මගින් මෙරට යළි මුළුමනින්ම යටත් විජිතයක් වන බව ඒකා
අපි තමයි මහින්ද මහත්තයා වෙනුවෙන් කෑගහලා පෙරමුණ ගත්තේ
2015 ජනවාරි 8 මහින්ද රාජපක්ෂ මහතාගේ පරාජයෙන් පසුව මහින්ද සුළඟ සමඟ එක්වී යළිත් මහින්ද රැල්ලක් නිර්මාණය කිරීමට එක්සත
අපි බලන්න ඕනෑ දිනන්න පුළුවන් ජනප්‍රියතම අපේක්ෂකයා කවුද කියලායි
රටේ අලුත් දේශපාලන පෙළගැසීම් සම්බන්ධයෙන් හා ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමා
මට තියෙන එකම කනගාටුව මුදල් ඇමැතිකම මට පහුවෙලා ලැබීමයි
රටේ ආර්ථික තත්ත්වය පිළිබඳවත් දේශපාලන තත්ත්වය පිළිබඳවත් මුදල් ඇමැති මංගල සමරවීර මහතා සමඟ කළ සාකච්ඡාවකි.
දයාසිරි ජයසේකර මහත්තයා කියන ඒවා අපි මොකටද ගණන් ගන්නේ?
රටේ අලුත් දේශපාලන තත්ත්වයත් සමග පොහොට්ටුවේ දේශපාලන ක්‍රියාමාර්ග මොනවාද? මේ ඒ ගැන විමසමින් එක්සත් ජනතා නිදහස් ස
බෝම්බකාරයො දෙන්නගෙ තාත්තා විල්පත්තුවෙදි අත්අඩංගුවට ගත්තම බලපෑම් මත නිදහස් කළා
රට තුළ දේශපාලන අස්ථාවර බවක් නිර්මාණය වී ඇති සෙයකි. මෙබඳු තත්ත්වයක් ඇතිවූයේ ඇයි? මේ ඉරණමෙන් ගැලවෙන්නේ කෙසේද? ඒ පිළි
‘මඩකලපුව විශ්වවිද්‍යාලය හමුදාවට තාක්ෂණික දැනුම දෙන විශ්වවිද්‍යාලයක් කරන්න‘
මඩකලපුව ශරියා විශ්වවිද්‍යාලය රජයට ගෙන හමුදාවට තාක්ෂණික දැනුම ලබා දෙන ප‍්‍රධාන විශ්වවිද්‍යාලයක් බවට පත් කරන්නැ
රටට ආදරය කරන සියලු බලවේගවල එකතු වීමක් අවශ්‍යයි
රටේ අලුත් දේශපාලන තත්ත්වයකි. මේ අලුත් දේශපාලන පරිසරය තුළ ජනතා විමුක්ති පෙරමුණ ඉටු කරමින් සිටින කාර්යභාරය කුමක් ද
සාමුහික ඉල්ලීමක් ලැබුණොත් රට වෙනුවෙන් වගකීමක් දරන්න ලෑස්තියි
රටේ මොකද වෙන්නේ ? පාර්ලිමේන්තුවේ මොකද වෙන්නේ? මේ ඒ ගැන විමසමින් කතානායක කරු ජයසූරිය මහතා සමග කළ සාකච්ඡාවකි මේ.
මේවට මේ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනෑ
අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරයට මසක් කල් ඉක්ම ගියේය. රටේ තත්ත්වය කෙබඳු ද? ආරක්ෂාව සම්බන්ධයෙන් සෑහීමකට පත් විය
අරාබියේ දේවල් මේ රටට
නිවාස හා පොදු පහසුකම් ඇමැතිවරිය වශයෙන් කලක් සේවය කළ ෆේරියල් අෂ්රොෆ් මහත්මිය දේශපාලනයට පිවිසියේ සැමියා වූ ඒ.එච්.එ
මැර කල්ලිවලට ඉඩ දීලා ආණ්ඩුව නිකම් හිටියා
රටේ අලුත් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සංධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ජාති
නීතිය හා සාමය හැරෙන්න වෙන අමාත්‍යාංශයක් භාර ගන්නේ නෑ කියා මම තීන්දු කරලා තියෙන්නේ
රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් රට තුළ නොනිමි සංවාදයකි. යුද ජයග්‍රහණයෙන් දස වසරකට පසුව එල්ල වූ පාස්කු ඉරිදා ප්‍රහාරය ඒ
වගකීම නිලධාරින් පිට ද ාලා ෂේප්වෙන්න හදන එක තක්කඩි වැඩක්
රටේ උද්ගතවී ඇති තත්ත්වය පිළිබඳ ජවිපෙ අවධානය කෙබඳුදැයි මේ පැහැදිලි කිරීම ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත
ආරක්ෂක අංශ පරීක්ෂණ කරගෙන ගිය නිසා අපි වැඩිය හොයා බැලුවෙ නෑ
අප්‍රේල් 21 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව නිතර නම කියැවෙන කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගු කාලීන අවතැන් වූ පුද්ගලයන
පාස්කු ඉරිදා ප්‍රහාරය ආවේ මේ රජය බලයට ආවට පස්සේ ජාතික ආරක්ෂාව පිළිබඳ වගකීම අතහැරීම නිසයි
පාස්කු ඉරිදා ප්‍රහාරය ආරක්ෂක අංශවල මෙන්ම බුද්ධි අංශවල බිඳවැටීමේ ප්‍රතිඵලයක් බවට මතයකි. එය සත්‍යයක්ද? තිස්වසරක ය
අගමැති කතා කළාම ආරක්ෂක මණ්ඩලය ආවෙ නෑ
පාස්කු ඉරිදා ප්‍රහාරය රටම ලේ කුහරයක ගිල්වීමට සමත් විය. ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් බරපතළ අභියෝගයක් ඇත. මෙහි වගකීම
ජනපති අපේක්ෂක වෙයි කියා හිතන හැමකෙනා එක්කම අපි සාකච්ඡා කරනවා
ඉදිරි ජනාධිපතිවරණ අපේක්ෂකත්වය පිළිබඳව දේශපාලන කරළිය උණුසුම් වෙමින් තිබිය දී මේ සාකච්ඡාව පාර්ලිමේන්තු මන්ත්‍ර
අපට පරාජය කරන්න පහසුම අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂයි
දේශපාලන ලෝකය ගිනියම්ය. කුමකින් කුමක් සිදුවේදැයි කිව නොහැකි තරමට අවිනිශ්චිත බවින් පිරී පවතී. මේ ඒ දේශපාලනය ගැන රා
මිනිස්සු ඉල්ලන්නේ ගෝඨාභයයි
ජනාධිපතිවරණයේදී පොහොට්ටුවේ අපේක්ෂකයා සම්බන්ධයෙන් පොහොට්ටුව හා හවුල්කාර පක්ෂ අතර මත ගැටුම් ද? ඉදිරි ජනාධිපතිවර
ගෝඨාභය අභියෝගයක් නොවෙයි එයා ඡන්දයට එනවා නම් එන්න දෙන්න ඕනෑ
දේශපාලන කරළිය දිනෙන් දින ගිනියම් වෙමින් තිබෙන්නේ ජනාධිපතිවරණයට දිනෙන් දින ළංවන හෙයිනි. මේ එ් ගිනියම් දේශපාලන වට