කොළඹ සිට යාපනය දක්වා ඉදිකෙරෙන අධිවේගී මාර්ගයක් සදහා වන ගිවිසුමකට ශී්රලංකා රජය හා චීන රජය පසුගියදා එළැඹිණි.
ව්යාපාරික විත්ති
ගල් අඟුරු බලාගාරයක් දකුණට
ජපන් ආධාර යටතේ නව ගල්අගුරු බලාගාරයක් ඉදිකිරීමට ශී්ර ලංකා විදුලි බල මණ්ඩලය සැළැසුම් කර ඇත. මෙගාවොට් 500 ක ධා
මානව සම්පත් සංවර්ධනයට ජපාන ආධාර
මානව සම්පත් සංවර්ධනය කිරීමට රුපියල් ලක්ෂ 2450 ක ආධාර මුදලක් ශ්රී ලංකා රජයට ලබා දීමට ජපන් රජය සැරසේ. රාජ්ය සේව
සැප දුම්රියක් මහනුවරට
කොළඹ සිට නුවර දක්වා දිවෙන අධිසුඛෝපභෝගී දුම්රිය සේවයක් ලබන 27 වැනිදා සිට ආරම්භ කරන බව ප්රවාහන අමාත්යංශය කියයි.
ජපන් කාර් ලක්ෂ 5 ක් ආපසු
බි්රතාන්යයට අපනයන කළ මයික්රා වර්ගයේ මෝටර් රථ ලක්ෂ 5 ක් යළි ගෙන්වා ගැනීමට ජපානයේ නිසාන් මෝටර් රථ නිශ්පාදන
ෆ්ලයි ඩුබායි මත්තල එයි
ෆ්ලයි ඩුබායි ගුවන්සේවය මත්තල සහ ඩුබායි අතර නියමිත කාලසටහනකට අනුව ගුවන්ගමන් ක්රියාත්මත කිරීම අද පෙරවරු
අලුත් පාලම් 200ක් එයි
වානේ වලින් සැදි පාලම් 210 ක් ඉදිකිරීම සදහා වන ගිවිසුමකට ශ්රී ලංකා රජය පසුගියදා අත්සන් කළේය. ගිවිසුම ඇතිවූයේ
චීන සමාගමක් ගම්පහට ජලය දෙයි
ඩොලර් ලක්ෂ 2995 ක පිරිවැයකික් දරා නව ජල සැපැයුම් ව්යාපෘතියක් ආරම්භ කිරීමට ප්රකට චීන ඉදිකිරීම් සමාගමක් වන සී.එම
කොළඹ වරාය ලොකු පිම්මක
ශ්රීලංකාව දකුණු ආසියා කලාපයේ ප්රධානතම භාණ්ඩ හුවමාරු මධ්යස්ථානය බවට පත්කිරීමට මේ දිනවල කොළඹ වරායේ සිදු
හිඟුරාන සීනි පැණිරස වැඩි වෙයි
ගල් ඔය වැවිළි සමාගම විසින් යළි ආරම්භ කැරුණු හිගුරාන සීනි කම්හලේ දෙවැනි උක් ඇඹරුම් වාරය ආගමික වතාවත් මැද අද අරැඹ
දේශයේ රණවිරුවන්ට දේශාන් උපහාර
පිළියන්දල ජාලියගොඩ දේශාන් ප්රජා සත්කාර පදනමෙන් ධානපතියන්ගේ ද උදව්වෙන් රණවිරු පවුල් 125ක සාමාජිකයනට රුපියල් ද
සුපිරි සාප්පුවක් කොළඹ
ඩොලර් ලක්ෂ 1000 ක ( රුපියල් කෝටි 1320)වියදමකින් ඉදිකෙරෙන සුපිරි සාප්පු සංකීර්ණයක් සදහා වන ගිවිසුමකට පසුගියදා අත්සන
වැහි පිලී ඕනෑමයි
නිවාස ඉදිකිරීමේදී පිළිපැදිය යුතු නීති අතරට ක්රමවත් වැහිපීලි පද්ධතියක්ද ඉදිකළ යුතු විමද ඇතුළත් කිරීමට සෞඛ්
හොර කරන්න බැරි හැදුනුම්පතක් එයි
නුදුරේදීම ඉලෙක්ට්රොනික චිපයක් සහිත නව ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමට සැළැසුම් කර ඇති බව පුද්ගලයින් ලියාපද
පුංචි කර්මාන්තයට අතහිත
සුළු හා මධ්ය පරිමාණ කර්මාන්තකරුවන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 3000 ක් වෙන් කිරීමට මහා භාණ්ඩාගාරය සැරසේ. මේ සදහා වන
පාන් ගෙඩියට විදුලි සැර නොවදී
විදුලි ගාස්තු ඉහළ යෑම නිසා පාන්,බනිස් ඇතුළු බේකරි නිශ්පාදන වල මිල ඉදිරියේදී ඉහළ යෑමට නියමිත යැයි පැතිරෙන කටකතා
අන්නාසි ගොවියාට කොටදෙනියාවෙන් සල්ලි
ඉන්දියාවේ ප්රමුඛ පෙළේ ව්යාපාරිකයකු වන ඩාබර් ඉන්දියා සමාගමේ අනුබද්ධිත ඩාබර් ලංකා පෞද්ගලික සමාගම පලතුරු ආශ්
ඒ.එස්.බී අවුරුදු මොරටුවේ
ඒ.එස්.බී සමූහ ව්යාපාරයේ දස වැනි අවුරුදු උත්සවය එහි සේවක සේවිකාවන්ගේ සහභාගීත්වයෙන් මොරටුව ද සොයිසා ක්රීඩාංග
මුද්රණ සම්මානයක් මීරිගමට
ප්රාදේශීය මුද්රණ ශිල්පීන්ගේ කුසලතා ඇගැයීම සදහා ශී්ර ලංකා මුද්රණ ශිල්පීන්ගේ සංගමය මගින් ප්රථම වරට ස
ගුවන් තොටුපොළ වාර්ෂික ලොතරැයි දිනුම ගම්පහට
ගුවන්තොටුපොළ හා ගුවන්සේවා ශ්රී ලංකා සමාගම විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන වෙළඳ සැනකෙලි ලොතරැයි දිනුම්
මත්තලට දේශීය සංචාරකයෝ ගමන් අරඹති
දේශීය සංචාරකයින්ට මත්තල ගුවන්තොටුපොළ හරහා ගුවනින් ගොස් දකුනේ වැදගත් ස්ථාන නැරඹීමට විශේෂ සංචාරක සේවයක් මෙ
හෙලිටුවර්ස් යාපනේ යයි
ගුවන් හමුදාවේ වෙළද සේවාවක් ලෙස ක්රියාත්මක වන "හෙලිටුවර්ස්" නවතම ශඛාව යාපනය නගරයේදී ගුවන් හමුදාධිපති
කන්ටේනර හෝටල් දැන් ලංකාවෙත්
කන්ටේනර භාවිතයෙන් නිවාස තැනීමේ සංකල්පයක් හදුන්වාදීමට පර්ෂිප් ව්යාපාර සමූහය සැරසේ. කන්ටේනර 3 කින් සැදි නවී
‘ලංකා ආර්ථිකයට හොඳයි‘
ශ්රී ලංකාවේ ආර්ථීකය 2013 - 2014 කාලසීමාවේදී සැළැකිය යුතු වර්ධනයක් අත්කර ගනු ඇතැයි ආසියා සංවර්ධන බැංකුව මත පළ කරයි.
කොළඹ තවත් නිවාස
කොළඹ නගරයේ අලූතින් නිවාස සංකීර්ණ 3ක් ඉදිකිරීම සදහා වන ගිවිසුමකට පසුගියදා ශ්රීලංකා ආයෝජන මණ්ඩලය අත්සන් තැබීය.
රට දියුණුවේ මග ජනපති කියයි
සියලූ දෙනා සුභවාදීව සිතන්නේ නම් ශ්රීලංකාව දියුණුවෙන් දියුණුවට පත්කිරීම සුලූ දෙයක් බව ජනාධිපති මහින්ද රාජපක
පුංචි විදුලි බලාගාරයක් එයි
කුඩා පරිමාණ ජලවිදුලි බලාගාරයක් ඉදිකිරීම සදහා වන ගිවිසුමකට ශ්රී ලංකා ආයෝජන මණ්ඩලය පසුගියදා එළැඹිනි. මේ සදහ
විදුලි බිල හෝටලේට විදුලි කොටයි
විදුලි බිල වැඩි කිරීම ශ්රීලංකාවේ සංචාරක හෝටල් කර්මාන්තයට එල්ල කළ මරු පහරක් බව ශ්රීලංකා සංචාරක හෝටල් සංගමය ප
සිංගප්පූරුවේ තවත් රැකියා දොරක් ඇරේ
සිංගප්පූරුවේ ඉදිකිරීම් කෂේත්රයේ රැකියා සදහා ශ්රී ලාංකීය ශ්රමිකයන් පුහුණු කිරීමේ පළමු සිංගප්පූර
පුංචි වාහන ඉල්ලුම පහළට
පෙර ඉහළ ඉල්ලූමක් තිබූ මෝටර් රථ, යතුරු පැදි හා ත්රීරෝද රථ වලට තිබූ ඉල්ලූම සැළැකිය යුතු මට්ටමකින් පහළ බැස ඇතැයි ම

